News Line| Off Air
Generic placeholder image

Jun
18

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශේෂ සාකච්ඡාවක් අද

593 Views


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශේෂ සාකච්ඡාවක් අද

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවත්වෙනවා.එහි ප්‍රකාශකවරයෙකු සදහන් කළේ කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වත්මන් ස්ථානාධිපතිවරයා මෙන්ම එම ප්‍රදේශයේ මුස්ලිම් සංවිධායක නියෝජිත වරුන්ද අද විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ඇති බවයි. මෙම තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතා සහ විශේෂ තේරිම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අතරයි අද විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post