News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

824 Views


ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

අද දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය,ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.එමෙන්ම වයඹ සහ ඌව පළාතෙත් මාතලේ, හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් දකුණු පළාතෙත් බස්නාහිර වෙරළඹඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැ. කි. 50 දක්වා තද සුලං ඇති විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තරමක තද සුලං සහ සිදුවන අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post