News Line| Off Air
Generic placeholder image

Jun
19

සිංගප්පූරු ගිය ගෝඨාභයගේ හෘද සැත්කම අවසන්

965 Views


සිංගප්පූරු ගිය ගෝඨාභයගේ හෘද සැත්කම අවසන්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 31 වනදා සිංගප්පුරුවෙදී හෘද සැත්කමකට භාජනය වී ඇති අතර ප්‍රතිකාර ලබා ඔහු ඉකුත් 09 වනදා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. එතන් පටන් සති හයක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිරත වී නැවත ලබන මස 22 වනදා ලංකාවට පැමිණෙන බව පැවසෙනවා.එ අනුව ඩි. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.


News Articles
Latest Videos
Most Popular Post