News Line| Off Air
Generic placeholder image

Jun
19

සහන පැකේජය පුළුල් වෙයි.

619 Views


සහන පැකේජය පුළුල් වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණෙන් හදුන්වා දුන් සහන පැකේජය තවදුරත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එ අනුව සංචාරක කර්මාන්තවල යෙදි සිටින ආයතන හා පුද්ගලයින් සඳහා හදුන්වා දුන් ණය යෝජනා ක්‍රමය වෙනුවෙන් 2020 මාර්තු31 දක්වා සහන කාලයක් ලබා දීම හා ඒ සඳහා ණය සුරැකුම් අරමුදලේ ආවරණය පුළුල් කිරිම, මගී බස් රථ හිමියන් සඳහා 2019 ජුනි 30 දක්වා මාස 02 ක සහන කාලයක් ලබා දීම එමෙන්ම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ කුඩා පරිමාණ අවිධිමත් අංශවල ආයතන හා පුද්ගලයින්ට අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම සඳහා වන සහන නය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරනු ලබයි.එ වෙනුවෙන් මංගල සමරවීර මහතා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post