ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද උදෑසන 10.00 ට පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වු නිසා සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 කාලයක් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.