News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

දුමිරිය සේවක වැඩ වර්ජනය තව දුරටත්

571 Views


දුමිරිය සේවක වැඩ වර්ජනය තව දුරටත්

සේවක වැටුප් ගැටලු මුල් කර ගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන ලද දුමිරිය වැඩ වර්ජනය සැලසුම් කර පරිදි අද මධ්‍යම රාත්‍රියේ තෙක් ක්‍රියාත්මක බව දුමිරිය වෘත්තීය සමිතිය පවසනවා.
ඉල්ලීම්වලට විසදුම් නොලැබුනොත් නැවත වෘත්තීය සමිති හා සාකච්ඡා කර යළි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුමිරිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරතන්න මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post