News Line| Off Air
Generic placeholder image

Jun
22

ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක් වේ

492 Views


ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක් වේ

ධීවර කටයුතු සඳහා ඊයේ සවස දෙහිවල වෙරළ තීරයෙන් පිටත්ව ගිය යාත‍්‍රාවක් අද පෙරවරු 08.30 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා.
ධීවර කටයුතු සිදු කර නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී ධීවර යාත‍්‍රාව වෙරළ තීරයට ආසන්නයෙන් ඇති ගල් පරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි සියත වාර්තාකරු සඳහන් කළේ.
යාත‍්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු ගමන් කර තිබුණා.
එක් අයෙකු බරපතල තුවාල ලබා කලූබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙන අතර අනෙක් පුද්ගලයා අතුරුදන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වි ඇත්තේ 56 හැවරිදි මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සොයා මේ වන විටත් සොදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post