News Line| Off Air
Generic placeholder image

Jun
24

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

1281 Views


දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරගයේ ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත් පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07ක් දැවි ලකුණු 308ක් රැස් කිරීමට සමත් වුණා.විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ හැරිස් සොහොල් පන්දු 50 ක දි ලකුණු රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයෙදි කඩුළු 09 ක් දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 259ක් පමණි.පන්දු යැවිමෙදි වහාබ් රියාස් සහ ශඩාබ් ඛාන් කඩුළු 03 බැගින් බිද හෙලුවා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගයේ පලමු වටයෙන්ම ඉවත් වීමට සිදු වු අතර ඔවුන්ට මෙවැනි ඉරණමක් අත්වුයේ 2003 වර්ෂයෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post