News Line| Off Air
Generic placeholder image

Jun
26

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

498 Views


අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අද පෙරවරු 09.00 සිට හෙට (27) පෙරවරු 09.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post