News Line| Off Air
Generic placeholder image

Jun
26

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව හෙට

1081 Views


වෛද්‍ය සාෆිට එරෙහි නඩුව හෙට

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව හෙට (27) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙන බව සදහන්.
එමෙන්ම කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාක්‍ෂි අනුව සකස් කළ වාර්තාවක් ද රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වනවා.

එම වාර්තාව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සකසා තිබෙන අතර වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකුගේ පමණ සාක්‍ෂි ඊට ඇතුළත් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post