News Line| Off Air
Generic placeholder image

Jun
26

ලක්‍ෂ 22ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

854 Views


ලක්‍ෂ 22ක්  වටිනා විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 36,400ක් අඩංගු දුම්වැටි කාටූන් 182 ක් සගවා ගෙන සිටියදී ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post