News Line| Off Air
Generic placeholder image

Jun
27

දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට

895 Views


දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට

දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා.
ජී විස්ස සමුළුව සදහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර අද පෙරවරුවේ ඔහු කටුණායක ගුවන් තොටුපලට පැමිණි බවයි වාර්තා වන්නේ.
දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා පිළිගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එහිදී ඔවුන් සුහද පිළිසදරක නිරතව සිට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post