News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

ගලිගමුවේදි කසල තේ කිලෝ 13,350ක් අත් අඩංගුවට

568 Views


ගලිගමුවේදි කසල තේ කිලෝ 13,350ක් අත් අඩංගුවට

ගම්පොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථ දෙකක් තුළ තිබි කසල තේ කිලෝ 13350 ක ප්‍රමාණයක් සහ එහි රියදුරන් දෙදෙනා කෑගල්ල – ගලිගමුව ප්‍රදේශයේදි පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනෙවා.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post