News Line| Off Air
Generic placeholder image

Jun
28

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකුට නඩු

1445 Views


මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකුට නඩු

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා.

මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී විජේරත්න යන අය විත්තිකරුවන්ට ලබන මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී නියෝග කළා.

නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග වලට අනුව මහබැංකු බැදුම්කර නඩුවට අදාළව චෝදනා එල්ල වූ චූදිතයන්ට ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකාරවරයා අනුමැතියද ලබාදුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post