News Line| Off Air
Generic placeholder image

Jun
29

අද දිවයින වටා වැසි රහිත කාලගුණයක්

425 Views


අද  දිවයින වටා වැසි රහිත කාලගුණයක්

සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් හැරුනු විට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post