News Line| Off Air
Generic placeholder image

Jun
29

දයාසිරි යළි තේරිම් කාරක සභාවට කැදවීමට තීරණයක්

510 Views


දයාසිරි යළි තේරිම් කාරක සභාවට කැදවීමට තීරණයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කල පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව යළිත් ලබන මස 10 වනදා පස්වරු 2.00 ට රැස් වීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා තේරිම් කාරක සභාවට ඊයේ දිනයේ කැදවනු ලැබුවද තමන් එයට සහභාගි නොවන බව පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කර තිබුණා.එම නිසා තේරිම් කාරක සභාවට යළි කැදවීමට තිරණය කළ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළා.
ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ දයාසිරි මන්ත්‍රිවරයාට අමතරව ලබන 10 වනදාට කැදවීමට නියමිත සෙසු පාර්ශවයන් ඉදිරියේදි දැනුම් දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post