බටහිර ඖෂධ සහ වෛද්‍ය උපකරණ ජාවාරමක් ලොව පුරා ක්‍රියාත්මක වුවත් ආයුර්වේදය දූෂණයෙන් තොර ක්ෂේත්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
මනම්පිටිය ආයුර්වේද රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.