අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. ඒ පාසල් පෙළපොත් මුද්‍රණය්දි ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ රුව ඇතුලත් ඡායාරූප අන්තර්ගත කරමින් මුදල් අපතේ යැවිමේ පැමිණිල්ලට අදාල නොතීසියකට අනුව බව පැවසෙනවා.