News Line| Off Air
Generic placeholder image

Jul
1

එජාපය මැතිවරණය ප‍්‍රචාරක ව්‍යාපාරය අද සිට

926 Views


එජාපය  මැතිවරණය ප‍්‍රචාරක ව්‍යාපාරය අද සිට

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය අද (01) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජි කාරියවසම් කියා සිටියේ ඊළඟ එන ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බවයි. මෙම ප්‍රචාරක වැඩපිළිවෙල ගෙන යෑම සඳහා තමන් ඇතුළු රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන, මුජුබර් රහුමාන් යන ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරනු ලැබු බවත් මේ කමිටුව මගින් ඉදිරි වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post