News Line| Off Air
Generic placeholder image

Jul
1

සිසුන්ට ටැබ් පරිගණක දීම පිලිබද අගමැතිගෙන් ප්‍රකාශයක්

424 Views


සිසුන්ට ටැබ් පරිගණක දීම පිලිබද අගමැතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළේ පරිගණක ක්ෂේත‍්‍රයේ දැනට පවතින පුරප්පාඩු සඳහා සුදුස්සන් සොයා ගැනීමේ මූලික අදියරක් ලෙස බව තණමල්විල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

දැනට ශ‍්‍රී ලංකාව තුළ පරිගණක ක්ෂේත‍්‍රයේ පුරප්පාඩු 90,000ක් පමණ පවතින බව අග‍්‍රාමාත්‍යවරයා එහිඩ්දී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post