බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට සහ හික්කඩුව නගරයට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති බව වැඩිදුරටත් එම මණ්ඩලය සදහන් කරනවා.
.