ඉන්දියාවේ – ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේදී අද උදෑසන කුඩා බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 33 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අධික වේගය සහ ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම මෙම අනතුරට හේතුව බවයි ඉන්දීය පොලීසිය සදහන් කළේ.