News Line| Off Air
Generic placeholder image

Jul
1

අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ලා කෑ සැකකරුවන් පොලීසියට කොටු වෙයි

671 Views


අකුරැස්සේ මූල්‍ය ආයතනයක් කොල්ලා කෑ සැකකරුවන් පොලීසියට කොටු වෙයි

අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29කට ආසන්න මුදලක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද(01) දහවල් 02කට පමණ මෙම සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කා යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post