දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50-55 අතර සුළං වේගයක් පවතින බවද එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.