News Line| Off Air
Generic placeholder image

Jul
2

ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ගමනාගමන කොමිසමට එරෙහිව පැමිණිලි කිරිමට බස් සංගම්වල සුදානමක්

621 Views


ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ගමනාගමන කොමිසමට එරෙහිව පැමිණිලි කිරිමට බස් සංගම්වල සුදානමක්

ප්‍රවාහන අමාත්‍යංශයේ සහ ගමනාගමන කොමිෂන් සභාවේ සිදුවන දුෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ වංචා කොමිසමට හා අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුවට පැමිණිලි කරන බව බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post