News Line| Off Air
Generic placeholder image

Jul
4

පළාත් කීපයකට පොද වැස්සක්

494 Views


පළාත් කීපයකට පොද  වැස්සක්

දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අනෙකුත් ප්‍රදේශ වල වැසි රහිත වියළි කාලගුණයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.

එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වා වන තරමක් තද සුළං ද ඇති විය හැකි බවද සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post