ශ්‍රි ලංකවේ ප්‍රථම වතාවට කෙටිම කලක් තුළදි රේඩියෝ වැඩසටහන් ආකෘති තුලින් ලක්ෂය ඉක්ම වු ශ්‍රි ලංකාවේ පලමු සහ එකම YOU TUBE නාලිකාව බවට සියත FM YOU TUBE නාලිකාව පත් වු වගයි.
ඒ සදහා අප සමග රැදි සිටි ඔබට අපගේ ස්තුතිය පිරිනමන අතර ඉදිරියටත් නවමු වැඩ සටහන් ආකෘති තුළින් ඔබ හමුවීමට අප බලාපොරොත්තු වෙමු.