News Line| Off Air
Generic placeholder image

Jul
4

පැණිබීමට නව බද්දක්

883 Views


පැණිබීමට නව බද්දක්

සීනි සහිත පැණිබීම සදහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.
එ අනුව සිනී රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සිනි සහිත පැණිබීම සදහා බදු පැනවීමට අවධානය යොමුව තිබෙන අතර එ සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එ සදහා සති දෙකක කාලයක් අමාත්‍යංශය ඉල්ලා තිබෙන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post