News Line| Off Air
Generic placeholder image

Jul
4

අධිකරණය සියයට 500 ක් ස්වාධීනයි – අධිකරණ ඇමතිනි පවසයි

741 Views


අධිකරණය සියයට 500 ක් ස්වාධීනයි – අධිකරණ ඇමතිනි පවසයි

වර්තමාන අධිකරණ පද්ධතිය සියයට සියයක්ම නොව සියයට 500ක් ම ස්වාධීන බව අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය බලන්ගොඩ කල්තොට මුලික රෝහල දිසා රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා.
2015 ජනවාරි 08 වෙනිදාට පෙර රටේ නීතිය හරියාකාරව නොතිබුණු බවත් අධිකරණය අද වන විට ස්වාධීන කිරිමට මෙන්ම මාධ්‍ය නිදහසද ස්ථාපිත කිරිමට සමත්ව තිබෙන බවද එතුමිය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post