News Line| Off Air
Generic placeholder image

Jul
4

මිලියන 27ක් වටිනා මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට

576 Views


මිලියන 27ක් වටිනා මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 27.5 ක් වටිනා ‘‘මෙතෆෙටමින්’’ අඩංගු මත්පෙති පාර්සලයක් සමග පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මත්පෙති 5500 ක් හමුවී ඇති බව රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post