News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

සීගිරිය අවට ප‍්‍රදේශයක අනවසර කැණීම් කළ පස් දෙනෙකු පොලිස් භාරයට

1008 Views


සීගිරිය අවට ප‍්‍රදේශයක අනවසර කැණීම් කළ  පස් දෙනෙකු පොලිස් භාරයට

සීගිරිය, තල්කොටේ, සියඹලන්කොරටුවයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් කැණීම් සිදුකළ පුද්ගලයන් 5 දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව සීගිරි පොලීසිය පවසනවා.
නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 8 ක් පළලට සැකකරුවන් විසින් අනවසරයෙන් කැණීම් සිදුකර ඇති බවයි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. කැණීම් සදහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය සහ සීගිරිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක කරනවා.


News Articles
Latest Videos
Most Popular Post