News Line| Off Air
Generic placeholder image

Jul
4

දුම්රිය වැඩවර්ජනය අවසන්

531 Views


දුම්රිය වැඩවර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය නවතා තිබෙනවා.

බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.


News Articles
Latest Videos
Most Popular Post