News Line| Off Air
Generic placeholder image

Jul
5

නිතීඥ සංගමය සහ විපක්ෂනායක අතර ඊයේ විශේෂ හමුවක්

451 Views


නිතීඥ සංගමය සහ විපක්ෂනායක අතර ඊයේ විශේෂ හමුවක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ නිතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ විජේරාම නිල නිවසෙදි පැවැත්වුණු බව වාර්තා වෙනවා.

ඒහිදි නිතීඥ සංගමය විසින් සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුමස සහ මිලේනියම් කෝපරේෂන් යන ගිවිසුම් සහ එ නිසා ඇති විය හැකි ප්‍රති විපාක පිළිබද විපක්ෂනායක වරයා දැනුවත් කළ බව විපක්ෂ නායක කාර්‍ය්ලය සදහන් කලා. එමෙන්ම මිලියන 2.9 ක් වු ඇමෙරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් බලපත්‍ර නොමැතිව මෙරටට පැමිණිමට අවස්ථාවද හිමිවවන බව නිතීඥ සංගමයේ සභාපතිවරයා මෙහිදි වැඩි දුරටත් පැවසුවා.
මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි සදහන් කලේ ජාතික ආරක්ෂාවට බලපාන මෙවැනි ගිවිසුම් වලට කිසිසෙත් ඉඩ නොතබන බවයි.


News Articles
Latest Videos
Most Popular Post