කැලණිය වරාගොඩ ප්‍රදේශයෙදි හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිරොද රථයකින් අලෙවි කිරිම සදහා හෙරොයින් ග්‍රෑම් 215 ක් මෙලෙස ප්‍රවාහනය කරමින් සිටියදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමදි මොහු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වැඩි දුරටත් සදහන් කලේ.