News Line| Off Air
Generic placeholder image

Jul
5

“යු.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” අගමැති අතින් විවෘත වෙයි

446 Views


“යු.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” අගමැති අතින් විවෘත වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “යු.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා.
ඔස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්ව විද්‍යාලයක් වන UTS මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථා සඳහා යොමුවීමේ අවස්ථා උදා කර දී ඇති බව පැවසෙනවා.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post