News Line| Off Air
Generic placeholder image

Jul
5

එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට

474 Views


එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට

වව්නියාව,පට්ටකාඩු ප්‍රදේශයේදී අද(05) අලුයම ගව මඩුවක හටගත් ගින්නකට හසුවීමෙන් එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවීමට උත්සහ කළද පැවති වියළි කාළගුණ තත්ත්වය හමුවේ ගින්න පැතිර ගොස් ඇති අතර එළදෙනක් හා වසු පැටියෙකු මෙලෙස ගින්නට හසුව පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

තවත් වසු පැටවුන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සුම් තුවා ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post