News Line| Off Air
Generic placeholder image

Jul
5

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

786 Views


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්දව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා අත්හිටුවමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට තීරණය කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post