අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් වැඩියෙන්ම සැලසූ කාලසීමාව පසුගිය වසර 5 බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
පොළොන්නරුව – කවුඩුල්ල මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින්නා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.