News Line| Off Air
Generic placeholder image

Jul
6

අඹතලේ – තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන්

558 Views


අඹතලේ – තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන්

කළු පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා වැල්ලම්පිටිය අඹතලේ තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන් ඇති විය හැකි බව වාර්තා වෙනවා.
එහිදි විකල්ප මාර්ගයන් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත මාර්ගයෙන් බැස ඔරුගොඩවත්ත මංසන්දියට පැමිණිය හැකි බවද එමෙන්ම තවත් විකල්ප මාර්ගයක් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කළා


News Articles
Latest Videos
Most Popular Post