News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

දිවියන්ට සර්කස් පුහුණුකිරීමට තැත් කළ අයෙක් මරුට

761 Views


දිවියන්ට සර්කස් පුහුණුකිරීමට තැත් කළ අයෙක් මරුට

දිවියන් සිව් දෙනෙකු සපාකෑම හේතුවෙන් ඉතාලියේ සර්කස් සංදර්ශන පුහුණුකරුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබුනේ සංදර්ශනයක් සදහා අදාළ දිවියන් පුහුණුකරමින් සිටියදීයි.

දිවියන් සපා කෑමෙන් බරපතල තුවාල ලබා සිටි 61 හැවිරිදි පුහුණුකරු රෝහල් ගත කිරීමේදි මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post