News Line| Off Air
Generic placeholder image

Jul
8

ගැඹුරු මුහුද නීරීක්ෂණයට චීනයෙන් නෞකාවක්

475 Views


ගැඹුරු මුහුද නීරීක්ෂණයට චීනයෙන් නෞකාවක්

මහජන චීන සමුහාණ්ඩුව විසින් ප්‍රදානය කරන ලද ජි- 625 නෞකාව මේ වන විට කොළඹ වරාය වෙත ළගා වී තිබෙන බව වාර්තා වෙනවා.
දෙරට අතර සහයොගිතාවය වර්ධනය කිරිමේ අරමුණෙන් මෙම නෞකාව චීනයෙන් ප්‍රදානය කර ඇති බව සදහන් වෙනවා.ගැඹුරු මුහුද නිරික්ෂණය කිරිමේ නෞකාවක් වන මෙහි අධි තාක්ෂණ උපාංග රැසකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.
නෞකාව නිල වශයෙන් භාරදීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරායා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post