News Line| Off Air
Generic placeholder image

Jul
8

වීදි පිරෙන පාද සටනේ දෙවන දිනය අදයි

627 Views


වීදි පිරෙන පාද සටනේ දෙවන දිනය අදයි

රජයට ඉල්ලා අස්වන ලෙස බලකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පාගමනේ දෙවන දිනය අදයි.

පාගමන මොරටුවෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.

පාගමන අවසානයේ අද පස්වරු 03 යි 30 ට නුගේගොඩදී ජන රැළියක්ද සංවිධාන කර ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සදහන් කළේ.

වීදි පිරෙන පාද සටන තේමාව යටතේ ඊයේ ආරම්භ වු පාගමන කලූතර සිට මොරටුව දක්වා පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post