News Line| Off Air
Generic placeholder image

Jul
8

ජනපති සහ මුස්ලිම් ඇමතිවරුන් අතර අද සාකච්ඡාව හවසට කල් යයි

387 Views


ජනපති සහ මුස්ලිම් ඇමතිවරුන්  අතර අද සාකච්ඡාව හවසට කල් යයි

ජනාධිපතිවරායා සහ මුස්ලිම් මැති ඇමතිවරුන් අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව සියලූම මුස්ලිම් මන්ත්‍රිවරුන් සහභාගි කර ගැනීමට නොහැකි වු නිසා අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අමීර් අලි මහතා සදහන් කලා.
මුස්ලිම් ජනතාවට බලපාන කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡාවට ලක් කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post