News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට

634 Views


ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 1216 ක් බව පොලීසිය අනාවරණය කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post