News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කළුතරට අද පැය 10ක ජල කප්පාදුවක්

505 Views


කළුතරට අද පැය 10ක ජල කප්පාදුවක්

කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 8.00 දක්වා කාලය තුළ වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post