News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කොළඹට අද සැප බෝට්ටු

1677 Views


කොළඹට අද සැප බෝට්ටු

කොළඹ වාහන තදබදයට විසදුමක් ලෙස කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගෙන බෝට්ටු සේවාවක් ආරම්භ කිරිමට ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව කටයුතු යොදවා තිබෙන බව වාර්තා වෙනවා.මෙහි ආරම්භක බෝට්ටු සේවාව අද කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා පැමිණිමට නියමිත අතර වායුසමීකරණය කරන ලද මෙම බෝට්ටුවෙන් විනාඩි 15 කට කාලයක් තුල කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කල හැකි බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post