News Line| Off Air
Generic placeholder image

Jul
9

ෆේස්බුක් බොරු අල්ලන්න වෙනම වෙබ් අඩවියක්

1055 Views


ෆේස්බුක් බොරු අල්ලන්න වෙනම වෙබ් අඩවියක්

ෆේස්බුක් සහ වට්සැප් භාවිත කරමින් වැරදි ප‍්‍රචාර සිදු කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා.

ෆේස්බුක් සමාගම පිලිබදව වැරදි ප‍්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන් සොයා ගෙන තිබෙනවා.

ව්‍යාජ පුවත් ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින ලෙස කටයුතු කරන ලෙස ශ‍්‍රී ලාංකික ෆේස්බුක් පරිශිලකයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post