News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

අභ්‍යවකාශයට යන්නට වරම් ලද පලමු කළු අප්‍රිකානුවා සිහිනය ජය ගන්නට පෙර මියයයි

609 Views


අභ්‍යවකාශයට යන්නට වරම් ලද පලමු කළු අප්‍රිකානුවා සිහිනය ජය ගන්නට පෙර මියයයි

අභ්‍යවකාශයට යන ප්‍රථම කළු අප්‍රිකානුවා වීමේ අවස්ථාව ලැබ සිට දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා මසෙකෝ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ සදහා 2013 වසරෙදි මොහු ඇමෙරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වන ලද තරගයෙදි ලක්ෂ 10 ක් වු තරගකරුවන් සමග තරග කර ජයගත් අතර පසුව 2015 වසරෙදි ඔහු ඇමෙරිකාවේ පුහුණුව ලබමින් අභ්‍යවකාශයට යෑමට සුදානමින් පසුවුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 35 කි.


News Articles
Latest Videos
Most Popular Post