News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

සහරාන් සමඟ පුහුණුව ලැබූ මව්ලවිවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

552 Views


සහරාන් සමඟ පුහුණුව ලැබූ මව්ලවිවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

පාස්කු ඉරු දින ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ ස්මයිල් මොහොම්මදු නසීර් නැමති මව්ලවිවරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබෙනවා.

41 හැවිරිදි මෙම මව්ලවිවරයා පසුගිය මැයි මස 1 වන දා නිකවැරටිය – රස්නායකපුර – මණ්ඩපල ප්‍රදේශයේදී නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඉන්පසු වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරු ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post