News Line| Off Air
Generic placeholder image

Jul
10

අද හෝකන්දරට ජල කප්පාදුවක් – කොළඹ ප්‍රදේශ කීපයකට වතුර අඩු පීඩනයෙන්

897 Views


අද හෝකන්දරට ජල කප්පාදුවක් – කොළඹ ප්‍රදේශ  කීපයකට වතුර අඩු පීඩනයෙන්

හෝකන්දර ප්‍රදේශයට අද(10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ද කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අදාළ කාලය තුල අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post